Ask A Q - Guide to CSE

Hot

Saturday, May 23, 2009

Ask A Q

ඔබට ප්‍රශ්න ඇත්නම් මෙමෙ වෙබ් අඩවියේ Contact Me පිටුව හරහා හෝ http://qna.guidetocse.com අඩවියේ ඇති Contact පෝරමය හරහා ඔබගේ ගැටළුව ඉදිරිපත් කළ හැකිය. 


ගැටළුවට පිළිතුරු ඊ මේල් මාර්ගයෙන් සැපයෙන අතර, යම් කාලයකට පසුව එම ගැටළු හා පිළිතුරු QandA අඩවියේ පළ වනු ඇත. ඉන්පසු ඕනෑම කෙනෙකුට එම ලිපියට අදහස් දැක්වීම හරහා පිළිතුරු දිය හැකිය. 


ප්‍රශ්න අසන්න, පිළිතුරු ලබා ගන්න, අනිත් අයගේ ප්‍රශ්න වලට පිළිතුරු දී ඔවුනට උදව් කරන්න, ඔබේ අදහස් ලබා දෙන්න, දැනුම දියුණු කරගන්න.

Post Top Ad