මෙන්න තවත් කොටස් වෙළඳපළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගැන ආරංචියක්. මෙම වැඩසටහන සංවිධානය කරල තියෙන්නෙ කොටස් වෙළඳපළ මීගමුව ශාඛාවෙන්.
2010 ජුනි 23 ප.ව. 5.00 - "කොටස් වෙළඳපළ ආයෝජනයට පදනමක්"
2010 ජුනි 30 ප.ව. 5.00 - "කොටස් ආයෝජනයේ ප්රථිලාභ හා බනුදෙනු ආරම්භය"
2010 ජුලි 07 ප.ව. 5.00 - "කොටස් ඇගයීම හා තෝරා ගැනීම"
ඔන්න ඔහොමයි මේ වැඩමුළුවෙ කාලසටහන. සියළුම දේශන තිබෙන්නෙ කොටස් වෙළඳපළ මීගමුව ශාඛාවේදී.
සම්පූර්න වැඩමුළුවට ගාස්තුව රු.300ක් පමණයි.
තව වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් හා ලියාපදිංචි වෙන්න 031-2227859/61 දුරකථන අංකයට අමතන්න. නැතිනම් priyantha@cse.lk කියන ඊ මේල් ලිපිනයට ලිපියක් යවන්න.
ආසන ගණන සීමිතයි, ඉක්මනටම ලියාපදිංචි වෙන්න. මුලින් එන අයට ප්රමුඛතාවය පිරිනැමෙනව.
ලිපිනය: කොටස් වෙළඳපළ මීගමුව ශාඛාව, අංක:142, ග්රීන්ස් පාර, මීගමුව.
EAVB_BUUEMJWOJS
Thursday, June 17, 2010
කොටස් වෙළඳපළ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
Tags
# workshops
About Madhawa Habarakada
Madhawa is a Materials Engineer in profession and a sinhala blogger. He is a small scale investor at Colombo Stock Exchange and write about stock trading, technology, photography, career guiance, green technology, positive thinking.
workshops
Labels:
workshops
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)