ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහන - කොටස් වෙළඳ පළ - මීගමුව ශාඛාව - Guide to CSE

Hot

Monday, September 13, 2010

ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහන - කොටස් වෙළඳ පළ - මීගමුව ශාඛාව

ස්ථානය - කොළඹ කොටස් වෙළඳ පළ - මීගමුව ශාඛාව 
ගාස්තුව - රු. 500/=
2010 සැප්: 17 ප.ව. 5.00 - මූල්‍ය සැලසුම්කරණය
2010 සැප්: 24 ප.ව. 5.00 - කොටස් ආයෝජනයේ ප්‍රථිලාභ හා අවදානම
2010 ඔක්: 01 ප.ව. 5.00 - නිවැරදි ආයෝජන තීරණ හා ගනුදෙනු ආරම්භය
2010 ඔක්: 08 ප.ව. 5.00 - මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය

වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා  031-2227859/61 හෝ priyantha@cse.lk

සංවිධානය: කොටස් වෙළඳ පළ - මීගමුව ශාඛාව, 142, ග්‍රීන්ස් පාර, මීගමුව.

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad