කොටස් වෙළඳපළ පිළිබද හඳුන්වාදීමේ දේශනයක් - Guide to CSE

Hot

Saturday, October 16, 2010

කොටස් වෙළඳපළ පිළිබද හඳුන්වාදීමේ දේශනයක්

ජාතික ආයෝජන දිනය වෙනුවෙන්, කොටස් වෙළඳපළ පිළිබද හඳුන්වාදීමේ දේශනයක් මහනුවර කොටස් වෙළඳපළ ශාඛාවේදී පැවැත්වීමට නියමිතයි.


දිනය: 2010 ඔක්තෝබර් 26 වන අඟහරුවාදා, පස්වරු 3හි සිට.


ලියාපදිංචිය සඳහා, 
කොළඹ  කොටස් වෙළඳපළ, අංක: 88, දළදා වීදිය, මහනුවර.
081-4474409
dhananjaya@cse.lk

සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි.

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad