කොටස් වෙළෙඳපොල - සිව් දින වැඩමුළුව - මහනුවර - Guide to CSE

Hot

Saturday, November 6, 2010

කොටස් වෙළෙඳපොල - සිව් දින වැඩමුළුව - මහනුවර

කොළඹ කොටස් වෙළෙඳපොල - මහනුවර ශාඛාව
ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව
කොටස් වෙළෙඳපොල ආයෝජනයට අවශ්‍ය මූලික දැනුමක්
ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් වෙතින්
2010 නොවැම්බර් මස 13, 20, 27 සහ දෙසැම්බර් 04 යන සෙනසුරාදා දිනයන් හිදී

2010 නොවැම්බර් 13 පෙ.ව 8.45 - මූල්‍ය සැළසුම්කරණය සහ ආයෝජන අවස්ථා
2010 නොවැම්බර් 20 පෙ.ව 8.45 - කොළඹ කොටස් වෙළෙඳපොල හා එහි ආයෝජනය
2010 නොවැම්බර් 27 පෙ.ව 8.45 - කොටස් ආයෝජනයේ ප්‍රථීලාභ
2010 දෙසැම්බර් 04 පෙ.ව 8.45 - කොටස් ඇගයීම සහ තෝරා ගැනීම

කොළඹ කොටස් වෙළෙඳපොල මහනුවර ශාඛා ශ්‍රවණාගාරයේ දී
වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා
077-8707202, 081-4474409, dhananjaya@cse.lk


සීමිත ආසන සංඛ්‍යාවකි
සංවිධානය
කොළඹ කොටස් වෙළෙඳපොල - මහනුවර ශාඛාව
ලංකා බැංකු ගොඩනැගිල්ල
නො 88 ඳළදා වීඳිය,
මහනුවර

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

3 comments:

  1. ඔබගේ මේ ක්‍රියාවනම් විශිෂ්ටයි...නොදන්න ගොඩක් දේ එකම තැනකින් දැන ගන්න පුලුවන්. මේ සම්බන්ධව හොද දැනුමක් තියන කෙනෙක් හැටියට ඔයාට කියන්න පුලුවන්ද හොඳම තැ‍රැව්කාර ආයතන දෙක තුන මොකද්ද කියල.පොඩි ආයෝජකයො ගැන උනත් එයාල සැලකිල්ලක් දක්වනවද?

    ReplyDelete
  2. ස්තුතියි ඔබට. මම මේ පිළිබඳව මහ ලොකු උගතෙක් නම් නෙමෙයි, නමුත් දන්න දේවල් ටික බෙදාහදාගන්න හිතල තමයි මේක ලියන්නෙ.

    හොඳම තැරැව්කාර ආයතන කියල නම් මොනවාද කියල මෙතන මට කියන්න බෑ. මොකද ඒක හරි නෑ කියලයි මම හිතන්නෙ. contact form එකෙන් මේල් එකක් එවන්නකො.

    මෙන්න මෙතන ඔබගේ ප්‍රශ්නයෙන් කොටසකට උත්තරයක් තිබෙනවා.
    http://www.formspring.me/gtcse

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad