කොළඹ කොටස් වෙළෙඳපොල - මහනුවර ශාඛාව
ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව
කොටස් වෙළෙඳපොල ආයෝජනයට අවශ්‍ය මූලික දැනුමක්ක්ෂේත්රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් වෙතින්
2010 නොවැම්බර් මස 13, 20, 27 සහ දෙසැම්බර් 04 යන සෙනසුරාදා දිනයන් හිදී
2010 නොවැම්බර් 13 පෙ.ව 8.45 - මූල්‍ය සැළසුම්කරණය සහ ආයෝජන අවස්ථා
2010 නොවැම්බර් 20 පෙ.ව 8.45 - කොළඹ කොටස් වෙළෙඳපොල හා එහි ආයෝජනය
2010 නොවැම්බර් 27 පෙ.ව 8.45 - කොටස් ආයෝජනයේ ප්‍රථීලාභ
2010 දෙසැම්බර් 04 පෙ.ව 8.45 - කොටස් ඇගයීම සහ තෝරා ගැනීම
කොළඹ කොටස් වෙළෙඳපොල මහනුවර ශාඛා ශ්‍රවණාගාරයේ දී
වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා
077-8707202, 081-4474409, dhananjaya@cse.lk
සීමිත ආසන සංඛ්‍යාවකි
සංවිධානය
කොළඹ කොටස් වෙළෙඳපොල - මහනුවර ශාඛාව
ලංකා බැංකු ගොඩනැගිල්ල
නො 88 ඳළදා වීඳිය,
මහනුවර
ඔබගේ මේ ක්‍රියාවනම් විශිෂ්ටයි...නොදන්න ගොඩක් දේ එකම තැනකින් දැන ගන්න පුලුවන්. මේ සම්බන්ධව හොද දැනුමක් තියන කෙනෙක් හැටියට ඔයාට කියන්න පුලුවන්ද හොඳම තැරැව්කාර ආයතන දෙක තුන මොකද්ද කියල.පොඩි ආයෝජකයො ගැන උනත් එයාල සැලකිල්ලක් දක්වනවද?
ReplyDeleteස්තුතියි ඔබට. මම මේ පිළිබඳව මහ ලොකු උගතෙක් නම් නෙමෙයි, නමුත් දන්න දේවල් ටික බෙදාහදාගන්න හිතල තමයි මේක ලියන්නෙ.
ReplyDeleteහොඳම තැරැව්කාර ආයතන කියල නම් මොනවාද කියල මෙතන මට කියන්න බෑ. මොකද ඒක හරි නෑ කියලයි මම හිතන්නෙ. contact form එකෙන් මේල් එකක් එවන්නකො.
මෙන්න මෙතන ඔබගේ ප්‍රශ්නයෙන් කොටසකට උත්තරයක් තිබෙනවා.
http://www.formspring.me/gtcse
thanks සහෝ..
ReplyDelete