Sri Lankan stock website shuts after SEC warning - Guide to CSE

Hot

Tuesday, February 1, 2011

Sri Lankan stock website shuts after SEC warning

investnow.lk වෙබ් අඩවිය තාවකාලිකව වසා දමා තිබෙනවා. හේතුව වෙලා තිබෙන්නේ අයෝජකයින් නොමඟ යාන අයුරින් අඩවිය තුළ ලිපි අන්තර්ගත වීමයි. ඔවුන් අඩවිය නව්‍ය ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේවල් කරමින් සිටිනව කියලයි අඩවියේ ඇඩ්මින් පවසන්නෙ. 
lbo.lk අඩවිය තුළ ඒ ගැන තිබූ ලිපියයි මේ.

Sri Lanka stock investment website has closed after warnings against misleading investors by the capital markets regulator, whose officials said they were cracking down on such sites.
An official at the Securities and Exchange Commission (SEC) said they warned the people operating the website, saying misleading advice that influence share prices could violate SEC regulations.
The operator of the site, investnow.lk, decided to close last week after the warning by the regulator.
A notice posted on the website said it was "temporarily suspending" the forum in order to "rework" its strategy and create a "professional entity that will continue to help investors navigate the great depths of the market and act to be a credible guide with the help of you all, the community."
It said it would act in a manner that "best serves the community . . . and be free from manipulative control through education and creating awareness."
The site offered to refund members for any services paid for that are still valid.
The SEC official said they were also monitoring other websites that offer advice on investing in the stock market which has been on a bull run since the island’s 30-year ethnic war ended in 2009.
The SEC was also investigating stock brokers believed to be behind some of the websites that offer advice to investors, he said.
The Colombo bourse was Asia’s second-best performing market last year.

ඉතින් මට කියන්න තියෙන්නෙ, අනාගත කොටස් මිල පිළිබඳ විස්තර වගේ දේවල්, stock recommendations එහෙම මේ අඩවියෙනුත්, අපගේ CSE Talk ෆෝරම් එකෙත් අහන්නෙපා.  (විශේෂයෙන්ම guidetocse.com වලින්) ෆොරමය තුළ කෙසේ වෙතත් මේ අඩවියෙන් අහන stock recommendations වගේ ඒවට නම් පිළිතුරු ලැබෙන එකක් නෑ. ඒවා අහන්න ඔබට ඉන්නව ආයෝජන උපදේශකයෙක්. ඔහු, ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සුදුසුම පුද්ගලයා හා ඔහු ඒවට උත්තර දෙන්න ඒවා ඔබට ලබාදෙන්න බැඳී සිටිනවා.

2 comments:

  1. investnow.lk වගේම ඒ හා සමාන වෙනත් වෙබ් අඩවි වලින් අපි කොච්චර නම් අලුත් දේවල් ඉගෙන ගත්තාද? sec කෙලින්නෙ පුංචිම ආයොජකයාටයි.

    ReplyDelete
  2. ඔබගේ කතාවේ යම් ඇත්තක් තිබෙනවා. නමුත් ඒ වාගේ අඩවි හරහා සමහරුන් පුද්ගලික වාසිත් ලබා ගන්නවා. තමුන්ට ලාභයක් ගන්න බ්ලොරු ප්‍රකාශ කරමින් යම් යම් සමාගම් වල කොටස් මිල පාලනය කිරීමට ඔවුන් උත්සාහ දරනවා. ඒවායින් වැඩිපුර රැවටෙන්නෙත් ඔය පුංචි වැඩි දෙයක් නොදන්න අහිංසක ආයෝජකයොම තමයි. ලොකු ලොක්කොත් රැවටෙන්නෙ නෑ කියන්න බෑ. :)

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad