කොළඹ කොටස් වෙළඳපළ පිළිබඳ හඳුන්වාදීමේ දේශනය - මහනුවර ශාඛාව - Guide to CSE

Hot

Saturday, May 14, 2011

කොළඹ කොටස් වෙළඳපළ පිළිබඳ හඳුන්වාදීමේ දේශනය - මහනුවර ශාඛාව


කොළඹ කොටස් වෙළඳපළ පිළිබඳ හඳුන්වාදීමේ දේශනය
ස්ථානය: කොටස් වෙළදපළ මහනුවර ශාඛාව
දිනය: 2011 මැයි 25, 26 හා 27 දින වල
වේලාව: සවස 3.00 සිට 4.30 දක්වා 
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: 081-4474400, dhananjaya@cse.lk 
කොටස් වෙළඳපළ මහනුවර ශාඛාව, අංක:88, දළදා වීදිය, මහනුවර

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad