ආයෝජක දිනය - ගාල්ල - Guide to CSE

Hot

Tuesday, July 5, 2011

ආයෝජක දිනය - ගාල්ල

ඔයාලට මතක ඇතිනෙ BIMCH එකේ තිබුන ආයෝජන දිනය වෙනුවෙන් ප්‍රදර්ශනයක්. මෙන්න ඒ වගේම එකක් ගාල්ලේ ඔබ වෙනුවෙනුත්.

ජුලි මස 16 වන සෙනසුරාදා උදෑසන 9.30 සිට සවස 1.00 දක්වා ගාල්ල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින්, කොළඹ කොටස් වෙළඳපළ නියෝජිතයින්, කොටස් තැරැව්කාර සමාගම් වල නියෝජිතයින්, සහ ඒකකභාර නියෝජිතයින් හමුවන්නට මෙය ඔබට මාහැඟි අවස්ථාවක් වේවි.

මෙහි අන්තර්ගතය මෙන්න මෙහෙමයි.

මෙය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ කොටස් වෙළඳපළ මාතර ශාඛාව විසිනුයි.

"ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ!!!"

වැඩි විස්තර සඳහා, 041-2220095 අමතන්න.

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad