ඔබ දන්නවානෙ රූපවාහිනියෙ යන කොටස් වෙළඳපළ ගැන කියවෙන වැඩසටහන ගැන. මම දැක්ක YouTube එකේ, ඒ වැඩසටහනේ කොටසක් දාල තියෙනව. ඉතින් ඔබත් එක්ක ඒක බෙදාහදාගන්න හිතුවා.
Prathilaba 10.07.11 - A
Prathilaba 10.07.11 - B
Prathilaba 10.07.11 - C
Prathilaba 10 07 11 D
Friday, July 22, 2011
"ප්‍රතිලාභ" රූපවාහිනී වැඩසටහන බලන්න
Tags
# guide to cse trading
# sinhala
# videos
About Madhawa Habarakada
Madhawa is a Materials Engineer in profession and a sinhala blogger. He is a small scale investor at Colombo Stock Exchange and write about stock trading, technology, photography, career guiance, green technology, positive thinking.
videos
Labels:
guide to cse trading,
sinhala,
videos
Subscribe to:
Post Comments (Atom)
අලුත් වැඩක් වගේ බලමු බලමු...
ReplyDeletemeka yanne kawadada?
ReplyDelete@ Ano
ReplyDeleteSunday 10.00am at Rupavahini
කට්ටිය ඉඳගෙන වැඩසටහන්නම් ඉදිරිපත් කරයි.ඒ උනාට මේ කොටස් වෙළඳපොලක් හින්ද මගෙ ලක්ෂ ගානක් මේ වෙනකොට නැති වෙල ඉවරයි.ආයෙ කවද මේ කෙහෙම්මල නගියිද දන්නෙ නෑ.ඒ සල්ලි ටික බිස්නස් එකකට යෙදෙව්වනම් අඩුම ගානෙ වත්කම් ටිකවත් ඉතුරු වෙනව.වැඩසටහන් සම්මන්ත්‍රණ තියල මිනිස්සු දැනුවත් කරණ එක හොඳයි.ඒ උනාට වැඩේට බැස්සාම කියන තරම් සුන්දර නෑ.තව තවත් මාකට් එක ඩවුන් උනොත් මටනම් බෙල්ලෙ වැල දා ගන්නයි වෙන්නෙ.කොච්චර දුක් මහන්සියෙන් හොයපු සල්ලිද.මාසෙන් 30%ක් විතර නැති උනා.බ්‍රෝකර් සමාගම් වලින් ඔය tv එකේ කියන තරම් දෙයක් අපිට කරන්නෙ නෑ.එයාල කරන්නෙත් busness එකක්.අපි කියන දේයි එයාල කරන්නෙ.dictionaryතරම් ලොකු සංස්ථා ප්‍රකාශ ආවට එව්වගෙන් company එකේ ඉදිරිය කොහොම වෙයිද කියල තීරණය කරන්න අමාරුයි.
ReplyDeleteඔව්. හැම වෙලේම හැමෝටම ලාභ ලැබෙන්නෙ නෑ තමයි. අලාභත් ලැබෙනවා. තමුන් කොටස් මිලට ගන්නකොට ප්‍රවේසම් වෙන්න ඕනෙ. රැල්ලට එහෙම ගියොත් කෙල වෙනව. (මටත් එහෙම වෙලා නැතිව නෙමෙයි. )
ReplyDeleteඅනුපාතිවක ආයෝජනය කරන්න ඕනෙ. අවදානම වැඩි හා අවදානම අඩු, ද්‍රවශීලීතාවය වැඩි හා ද්‍රවශීලීතාවය අඩු කොටස් හැම එකකම ආයෝජනය කරල තියෙනකොට සමස්ථ අවදානම අඩු වෙනවා.
මමත් අලාභ ලබල තිබෙනවා. මුළු වෙළඳපළම පහළ ගියාම හැමෝටම වගේ අලාභයි. වෙළඳපළ වන විචලනයන් ගැග හැම වෙලේම හරියටම කියන්න බෑනෙ.