Guide to CSE වෙනුවෙන් මුහුණු පොතේ පිටුවක් ඇරඹෙයි - Guide to CSE

Hot

Friday, April 30, 2010

Guide to CSE වෙනුවෙන් මුහුණු පොතේ පිටුවක් ඇරඹෙයි

මෙම අඩවිය වෙනුවෙන් මුහුණු පොත තුළ රසික පිටුවක් ඇරඹුනා.
ඒකෙන් මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නෙ, කොටස් වෙළඳපළ ගැන දැනුම බෙදාහදා දීම, ආයෝජනයට කැමැත්තෙන් පසුවන පුද්ගලයින්ට සහයක් ලබා දීම හා කොළඹ කොටස් වෙලඳපළ තුළ අයෝජනය දිරිමත් කිරීමයි.
ඔබත් මෙම පිටුවේ රසිකයෙක් වෙලා, ඒක මිතුරන්ටත් පවසල, කොළඹ කොටස් වෙලඳපළ තුළ අයෝජනය දිරිමත් කිරීමට සහය වන ලෙස ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad