2010/04/30 - වෙළඳපළ - Guide to CSE

Hot

Saturday, May 1, 2010

2010/04/30 - වෙළඳපළ

ඊයේ කොටස් වෙළඳපළ දහවල් 12ට ගනු දෙනු නවතනු ලැබුවා.
සියළු කොටස් මිල දර්ශකය ඒකක 33.88ක සැලකිය යුතු වර්ධනයක් පෙන්වනු ලැබුවා. මිලංකා මිල දර්ශකය ඒකක 17.04කින් ඉහළ ගියා.

(පසුගිය සතිය තුළ ASI හි විචලනය)

(පසුගිය සතිය තුළ MPI හි විචලනය)


දිනය අවසානයේ ඉහළම වර්ධනයක් පෙන්වූ සමාගම් උනේ Bukit Darah (රු.531කින් කොටසක මිල ඉහළ ගිය අතර දිනය අවසානයේ එහි අගය රු.4373.75ක් උනා), Dankotuwa Porcelain (රු.17.00ක මිලකට අවසානයේ අලෙවි උනේ රු.2.50ක ඉහළ යාමක් එක්ක) Pan Asia bank (රු.3කින් කොටසක මිල ඉහළ ගිය අතර අවසන් අගය උනේ රු.21.50ක්)
Ceylon Hotels Corporation රුපියලකින් තම මිල ඉහළ නංවාගනිමින් රු.34.50කට අලෙවි උනා. Hatton National bank හි කොටස් රු.235.75කට අලෙවි උනේ රු.5.75ක ඉහළ යාමක් සමඟින්.
Dialog Telekom හි කොටස් ඊයේත් අලෙවි උනේ රු.7.25කට.
පසුගිය දින වල වේගවත් වර්ධනයක් පෙන්වූ Galadhari Hotels ඊයේ දිනය අවසානයේ කිසිදු වර්ධනයක් ලබාගෙන තිබුනේ නෑ.
Colombo Dockyard PLC හි කොටස් වල මිල පහත යාමක් පෙන්නුම් කළා, ඒ රු.3.25කින්. දිනය අවසානයේ එහි අගය උනේ රු.292.50ක්.

4 comments:

  1. මචන් මේකනමි ගොඩක් වටිනවා..... මම ඔනිනමි බ්ලොග් එකට Web Space එකක් දෙන්නමි(with domain)
    give me feed back..
    Thanx u very mach

    සමිමා සමිබුදුසරනයි!!!

    ReplyDelete
  2. Thank u very much bro. I too thinking of moving this to am own domain, but i'm not in a situation to buy a domain these days. Please get me a method to contact u. use the contact form in the site.
    Thanks again.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad