Guide to CSE සඳහා නව ඩොමේනයක් - Guide to CSE

Hot

Tuesday, June 1, 2010

Guide to CSE සඳහා නව ඩොමේනයක්



http://guidetocse.blogspot.com හා www.guidetocse.tk හරහා "Guide To CSE" සිංහල බ්ලොග් අඩවියට පිවිසි ඔබට දැන් www.guidetocse.com හරහා මෙයට පිවිසිය හැකිය.
තවත් නව සේවා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මේ අඩවිය වටා දැන් සැළකිය යුතු සෙනඟක් එකතු වෙනවා. ඒ අයට ඉහළම සහයක් මෙම වෙබ් අඩවිය හරහා දෙන්න මගෙ බලාපොරොත්තුවක් තිබෙනව. ඒ දේ වලට සහය දෙන්න පුළුවන් අය ඉන්නව නම් කරුණාකරල මට දන්වන්න. මේ අඩවිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මටඔබගේ සහයත් ඉතා වැදගත්.



ඉදිරියේදී තවත් නව සේවා ලබා දීමට බලාපොරොත්තු වෙමු.


දිගටම අප සමඟ රැඳී සිටිමින් මෙහි ක්‍රියාකාරිත්වයට සහය වන ලෙස ඉල්ලා සිටින අතරම ඔබේ දැනුම දියුණු කරගනිමින් තමුන්ගේම ආදායම් මාර්ගයක් කොටස් වෙළඳපළ තුළ සකසා ගනිමින් ඉහළ ලාභ ලැබීමට සුභ පැතුම්...

2 comments:

  1. එතකොට අපි මම අහල තියනවා. ඔය කියන කොටස් වල මිල ගනන් 2 තියනවා කියල්ලා. අපි හිතමු නාමික අගය ඒ කියන්නේ කොට්සේ නියම වටිනාකම ඒ අගය අපි හොයා ගන්නේ කොහෙමද ?

    ReplyDelete
  2. @Pahan,

    ඔබ කියන කතාව හරි එහෙම මිල ගනන් දෙකක් තිබුන ඒත් ඒ කලින් සමාගම් පනතට අනුව නව සමාගම් පනතින් නාමික මිල අහොසි උනා.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad