කොටස් වෙළඳපළ ආයෝජනයට අවශ්‍ය මූලික දැනුමක් ක්ෂේත්රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින්.
2010 ජුලි 20 - ප.ව. 4.00 - ආයෝජනයට පදනමක් හා කොටස් වෙළඳපළ ආයෝජනයේ ප්‍රථිලාභ
2010 ජුලි 27 - ප.ව. 4.00 - මූල්‍ය වාර්ථා විශ්ලේෂණය
2010 අගෝස්තු 03 ප.ව. 4.00 - ගනුදෙනු අරඹන්නේ කෙසේද?
ස්ථානය: කොටස් වෙළඳපළ මාතර ශාඛා ශ්‍රවණාගාරය
සම්පූර්ණ වැඩසටහන සඳහා අය කිරීම : රු.500/=
වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා: 077- 3060170 041-2220095 අමතන්න.
සංවිධානය: කොටස් වෙළඳපළ මාතර ශාඛාව, නො:38, දුම්රියපළ පාර, මාතර
Wednesday, July 7, 2010
මාතර ශාඛාව - ආයෝජකයින් සඳහා තෙදින වැඩමුළුව
Tags
# workshops
About Madhawa Habarakada
Madhawa is a Materials Engineer in profession and a sinhala blogger. He is a small scale investor at Colombo Stock Exchange and write about stock trading, technology, photography, career guiance, green technology, positive thinking.
workshops
Labels:
workshops
Subscribe to:
Post Comments (Atom)
ස්තූතියි බොහො.. මම හොය හොය හිටියේ....
ReplyDelete