මාතර ශාඛාව - ආයෝජකයින් සඳහා තෙදින වැඩමුළුව - Guide to CSE

Hot

Wednesday, July 7, 2010

මාතර ශාඛාව - ආයෝජකයින් සඳහා තෙදින වැඩමුළුව

කොටස් වෙළඳපළ ආයෝජනයට අවශ්‍ය මූලික දැනුමක් ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින්.

2010 ජුලි 20 - ප.ව. 4.00 - ආයෝජනයට පදනමක් හා කොටස් වෙළඳපළ ආයෝජනයේ ප්‍රථිලාභ
2010 ජුලි 27 - ප.ව. 4.00 - මූල්‍ය වාර්ථා විශ්ලේෂණය
2010 අගෝස්තු 03 ප.ව. 4.00 - ගනුදෙනු අරඹන්නේ කෙසේද?

ස්ථානය: කොටස් වෙළඳපළ මාතර ශාඛා ශ්‍රවණාගාරය
සම්පූර්ණ වැඩසටහන සඳහා අය කිරීම : රු.500/=

වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා: 077- 3060170 041-2220095 අමතන්න.

සංවිධානය: කොටස් වෙළඳපළ මාතර ශාඛාව, නො:38, දුම්රියපළ පාර, මාතර

1 comment:

  1. ස්තූතියි බොහො.. මම හොය හොය හිටියේ....

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad