ඔබ කැමතිම තැරැව්කාර ආයතනය සඳහා ඡන්දය දෙන්න - Guide to CSE

Hot

Friday, July 9, 2010

ඔබ කැමතිම තැරැව්කාර ආයතනය සඳහා ඡන්දය දෙන්න



මේක නම් කොටස් වෙළඳපළට ඇතුළු වෙන්න සූදානමින් සිටින අයට ලොකු අත්වැලක් වෙන දෙයක් වේවි. 
අපේ ෆෝරම් එකේ පොඩි Poll එකක් දාල තියෙනව, තමුන්ගේ අදහස අනුව හොඳම තැරැව්කාර ආයතනය මොකද්ද කියල ප්‍රකාශ කරන්න. 
ඔබටත් ආරාධනය කරනවා ඔබගේ ඡන්දයත් ප්‍රකාශ කරන ලෙස. 
එතකොට මේ ෆෝරම් එකට එන, අළුතින්ම කොටස් වෙළඳපළට එකතු වෙන්න බලා ඉන්න කෙනෙක්ට, තමුන්ට ගැළපෙන, හොඳම තැරැව්කාර ආයතනය තෝරා ගන්න පුළුවනි. 
සමහරු මටත් කියල තියෙනව, එයාගෙ තැරැව්කාර ආයතනය එයාට හරියට සේවයක් සපයන්නෙ නෑ කියල, සමහරු කියනව එයාගෙ තැරැව්කාර ආයතනය එයා ගැන එච්චර සැලකිල්ලක් නෑ කියල. මම හිතන්නෙ මේ හරහා ඒකට විසඳුමක් දෙන්න පුළුවන් වේවි. තමුන්ගෙ ආයතනය හරි නැත්තම් වෙනත් එකකට මාරු වෙන්න උනත් මේක ප්‍රයෝජනවත් වේවි. 


මෙන්න ලින්ක් එක >>>  
http://forum.guidetocse.com/viewtopic.php?f=3&t=54


(CDS ගිණුම් එක් තැරැව්කාර ආයතනයක් එක බැගින් සාදාගත හැකිය. එක් CDS ගිණුමකින් තවත් CDS ගිණුමකට මුදල් හා කොටස් හුවමාරු කළ හැකිය.)

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad