ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව - මාතර ශාඛාව - Guide to CSE

Hot

Thursday, July 29, 2010

ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව - මාතර ශාඛාව

2010 අගෝස්තු 10, 17, 26, 31 දිනයන්හිදී.

අගෝස්තු 10 ප. ව. 4.00 = ආයෝජනයට පදනමක්
අගෝස්තු 17 ප. ව. 4.00 = කොටස් වෙළඳපළ ආයෝජනයේ ප්‍රථිලාභ
අගෝස්තු 26 ප. ව. 4.00 = ගනුදෙනු අරඹන්නේ කෙසේද
අගෝස්තු 31 ප. ව. 4.00 = මූල්‍ය වාර්ථා විශ්ලේෂණය

ස්ථානය : කොටස් වෙළඳපළ මාතර ශාඛා ශ්‍රවණාගාරය
සම්පූර්ණ වැඩසටහන සඳහා අය කිරීම : රු. 500/=
වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා 077-3060170/ 041-2220095

කොටස් වෙළඳපළ මාතර ශාඛාව, අංක: 38, දුම්රිය පළ පාර, මාතර.

මේ වගේ වැඩමුළු ගැන දැනගන්අපේ feed එකට එකතු වන්න

1 comment:

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad