ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව - කුරුණෑගල ශාඛාව - Guide to CSE

Hot

Thursday, July 29, 2010

ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව - කුරුණෑගල ශාඛාව

2010 අගෝස්තු 21, 28, සැප්තැම්බර් 04, 11 දිනයන්හිදී.

අගෝස්තු 21 පෙ. ව. 9.00 - 11.30 = මූල්‍ය සැළසුම්කරණයේ වැදගත්කම
අගෝස්තු 28 පෙ. ව. 9.00 - 11.30 = කොටස් වෙළඳපළ හා එහි ආයෝජනය
සැප්තැම්බර් 04 පෙ. ව. 9.00 - 11.30 = කොටස් වෙළඳපළ ආයෝජනයේ ප්‍රථිලාභ
සැප්තැම්බර් 11 පෙ. ව. 9.00 - 11.30 = මූල්‍ය වාර්ථා විශ්ලේෂණය

ස්ථානය : කොටස් වෙළඳපළ කුරුණෑගල ශාඛා ශ්‍රවණාගාරය
සම්පූර්ණ වැඩසටහන සඳහා අය කිරීම : රු. 500/=
වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා 037-4691804/2
සීමිත ආසන සංඛ්‍යාවකි.

කොටස් වෙළඳපළ කුරුණෑගල ශාඛාව, අංක: 06, රජපිහිල්ල මාවත, කුරුණෑගල.

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad