නව "භාගත කිරීම් (Downloads)" පිටුව - Guide to CSE

Hot

Sunday, July 11, 2010

නව "භාගත කිරීම් (Downloads)" පිටුව



Guide To CSE අඩවියට තවත් නව සේවාවක් එකතු කරනු ලැබුවා. ඒ තමා භාගත කිරීම් (Downloads) පිටුව.
ඔබගේ ප්‍රයෝජනය තකා කොටස් වෙළඳපළ සම්බන්ධව සහය ලබාගත හැකි විවිධ තොරතුරු අඩංගු ගොනු, මෙම පිටුව හරහා භාගත හැකිය. ඔබ වෙත මෙවැනි ගොනු තිබේ නම්, අප වෙත ලබා දීමට කාරුණික වන්න. එවිට මෙම අඩවිය හරහා එම තොරතුරු අනෙකුත් අයගේද ප්‍රයෝජනය තකා ප්‍රසිද්ධ කළ හැකිය. (එම ගොනු madhawa(at)guidetocse.com වෙත ඊ ලිපියක් හරහා එවන්න.)


No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad