"CSE Talk" Forum එක අළුත් තැනකට - Guide to CSE

Hot

Sunday, July 25, 2010

"CSE Talk" Forum එක අළුත් තැනකට



අපේ "CSE Talk" Forum එකේ පහුගිය සති කිහිපයේ පොඩි පොඩි ලෙඩ ටිකක් තිබ්බ. ඉතින් දැන් ඒ ටික හදාගෙන ෆෝරම් එක අළුත් තැනක අළුත් පෙනුමකින් ක්‍රියාත්මකයි. තාම පොඩි පොඩි DNS issues කිහිපයක් තියෙනව. ඒ ටික අද හවස් වෙනකොට හරියාවි.


එහෙනම් හැමෝටම ආරාධනා කරනවා, පරණ විදිහටම ෆෝරම් එකක් එක්ක එකතු වෙලා, ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න ගමන්ම තමුන්ගෙ දැනුමත් බෙදාහදා ගනී කියල.


No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad