CDAX කුප්පි - 5 - Guide to CSE

Hot

Sunday, October 3, 2010

CDAX කුප්පි - 5




CDAX කුප්පි - 5


මීට පෙර ලිපියෙන් අපි කතා කළා cdax හි menu items ගැන. අද කතා කරමු, lot watch එකක තිබෙන සමාගමක නමක් right click කළාම එන මෙනුව ගැන.




Place Orders
එම තේරී තිබෙන සමාගමේ කොටස් මිලට ගන්න/විකුණන්න Buy/Sell Orders දාන්න පුළුවන් මේ හරහා.


Open Order Book
ඒ සමාගමේ කොටස් වලට අදාල Order Book එක බලන්න පුළුවන්.


Add to Watch
මෙම ලැයිස්තුවට අළුතින් සමාගමක Symbol එකක් එකතු කරන්න මේකෙන් පුළුවන්.


Remove from Watch
තෝරා තිබෙන සමාගම lot watch එකෙන් ඉවත් කරන්න මේකෙන් පුළුවන්.


Save as preferred lot
ඔබ මේ open කරල තියෙන lot watch එක සුරැකුම් කරගන්න මේ හරහා පුළුවන්. (ඒ ගැන පොඩි විස්තරයක් මීට පෙර ලිපියේ තිබ්බා.)


View Statistics
එම සමාගමේ කොටස් වලට අදාල තොරතුරු මේ හරහා බ්ලාගන්න පුළුවන්. (කොටස් වල මිලෙහි උපරිමය, අවමය, දැන් මිල වෙළඳපල තුළ තිබෙන කොටස් ප්‍රමාණය, etc)


View Trades
එම සමාගමේ කොටස් අද දිනය තුළ කොහොමද ගනුදෙනු වෙලා තිබෙන්නෙ කියල මේ හරහා බලාගන්න පුළුවන්.


View Time and Sales
අර කිව්ව ගනුදෙනු උනේ මොන මොන වෙලාවලදිද කියල මෙතන පෙන්වනවා.


Charts
එම සමාගමෙ කොටස් වල මිල විචලනය වුනු හැටි පෙන්වන ප්‍රස්තාල මෙතනින් බලන්න පුළුවන්. (දිනය තුළ, පසුගිය සතිය/මාසය/මාස 3,6 තුළ ආදී වශයෙන්)

මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

5 comments:

  1. It's really good to see someone writing a blog of different and important topic, but just one suggestion is that, CDAX is truly not in use anymore I guess, more powerful tool called DirectFN pro has been released, so if possible start writing a post of that tool

    ReplyDelete
  2. this is very important topic.every should know about cse and dealing with it makes stable economy in the country as well.keep it up.

    ReplyDelete
  3. Who says that cdax is not used. it is used by 4 broker firms for now. asa phillip securities and asia securities stopped using cdax but others are still.

    ReplyDelete
  4. DirectFN is support iphone ,, what about CDAX Pro ..?

    ReplyDelete
  5. CDAX only have a PC app, Web app and a Java mobile app.
    (CDAX Pro is only the PC app)

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad