2011 සැප්තැම්බර් මස 30 සහ ඔක්තෝබර් 01 දිනයන් හි
පෙ.ව. 9.00 සිට
ඌව පළාත් පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේ දී
(රේස් කෝස් පාර බදුල්ල)
2011 සැප්තැම්බර් මස 30 සිකුරාදා
- ආයෝජනට පදනමක්
- විකල්ප ආයෝජන අවස්ථා
- කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජනය
2011 ඔක්තෝබර් මස 01 සෙනසුරාදා
- කොටස් වෙළෙඳපොළ ආයෝජනයේ ප්‍ර තිලාභ
- ඒකක භාර ආයෝජනය
- මූල්‍ය වාර්තා විශ්ලේෂණය
සීමිත ආසන සංඛ්‍යාවකි
ඇතුළු වීම නොමිලේ!!!
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා
කොළඹ කොටස් වෙළෙඳපොළ
නො 88, ලංකා බැංකු ගොඩනැගිල්ල
ඳළදා වීඳිය,
මහනුවර
081-4474409/077-8707202
www.cse.lk
අන්තර්ජාලය තුලින් ලියාපදිංච් විය හැකිද එදින මෙම වැඩමුළුවට සහභාගි වීම සඳහා
ReplyDeleteඅන්තර්ජාලය තුලින් ලියාපදිංච් විය හැකිද එදින මෙම වැඩමුළුවට සහභාගි වීම සඳහා
ReplyDeleteමම දන්න තරමින් නම් එහෙම හැකියාවක් නෑ. ඔබට සිදු වෙනවා ඔවුන්ට දුරකතන ඇමතුමක් දීල බලන්න.
ReplyDelete