පුහුණු පාඨමාලාව - කුරුණෑගල ශාඛාව - Guide to CSE

Hot

Tuesday, September 20, 2011

පුහුණු පාඨමාලාව - කුරුණෑගල ශාඛාව


2011.09.29 බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - කොළඹ කොටස් වෙළෙඳපොළ හා ආයෝජන අවස්ථා, තැරැව්කාර ආයතන හා එහි කාර්යභාරය
2011.10.06  බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - මූල්‍ය වාර්තා විග්‍රහය, කොටස් විශ්ලේෂණය හා කොටස් තෝරාගැනීම
2011.10.13  බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - ඒකක භාරයන්හි සහ ණය සුරැකුම්පත් වල ආයෝජනය
2011.10.20  බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - ආයෝජන කළඹ කළමනාකරණය


සියළු දේශන සිංහල මාධ්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කු රුණෑගල ශාඛාවේ දී පැවැත්වේ.
සම්පූර්ණ වැඩසටහන සඳහා ඔබගේ ආයෝජනය රුපියල් 1500.00 කි 

වැඩසටහන සඳහා සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් කලින් ලියාපදිංචි වීමට සහ වැඩි විස් තර සඳහා දුරකථන අංක 037-4691804/2 අමතන්න.

මෙම සබැඳිය හරහාද ඔබට පාඨමාලාව ගැන වැඩි විස්තරයක් ලබා ගත හැකිය.

සංවිධානය
කොළඹ කොටස් වෙළෙඳපොළ  කුරුණෑගල ශාඛාව  
අංක 06
රජපිහිල්ල පාර
කුරුණෑගල

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad