කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න - Guide to CSE

Tuesday, September 27, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න

27222264_1

ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.
බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.
ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.

වෙබ් අඩවිය : www.buzzradio.lk

වේලාව : රාත්‍රී 8.30 - 10.00
ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.

  • කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද
  • කොටස් වෙළඳපළ ඉතිහාසය
  • ආයෝජකයෝ, තැරැව්කරුවෝ
  • කොහොමද සම්බන්ධ වෙන්නෙ
  • ආයෝජනයේ වාසි හා අවාසි
  • කොටස් මිල ඉහළ පහළ යන්න හේතු
  • පාඩු නොවී ආයෝජනය කරන්නෙ කොහොමද
  • බහුලව ඇසෙන ප්‍රශ්න
ඉතින් ඔයාලටත් කොටස් වෙළඳපළ ගැන තිබෙන ගැටළු වලට උත්තර හොයාගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියල හිතනවා. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් ඉඩක් ලබා දෙන්න තමා ඉන්නෙ, නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමා තිබෙන්නෙ. බලමුකො අපි.

7 comments:

  1. blank

    මේක දවාලක කරන්න බැරිද? රැට නම් අහන්න වෙන්නැ

    ReplyDelete
  2. madhawa+180+180

    දවාලට අපිට ප්‍රායෝගික අපහසුතා තියෙනවනෙ.
    ඉතාම සරළව, වදගත් දේවල් ගොඩාක් කතා කළා පුරා පැය 1යි විනාඩි 40ක ව්අගේ කාලයක්.
    මේකෙ පටිගත කරන ලද විකාශයක් ලබා දෙන්නට පුළුවන් වෙයි. බලමු.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      eka nan loku udawwak saho puluwannag podecast ekak hri danna gappiya wage

      Delete
  3. blank

    Can you repeat this programme once again? Please, it'll be a great encouragement for all investors. This is a kind request from buzz radio and administrator of www.guidetocse.com

    ReplyDelete
  4. madhawa+180+180

    මෙම වැඩසටහනේ පටිගත කිරීමක් ඔබට ඉදිරියේදී ලබාදීමට අප අදහස් කරගෙන සිටිනවා. ඉතින් එය බස් රේඩියෝ කණ්ඩායම විසින් සකසා ලබාදෙන තෙක් සතියක් දෙකක් ඔබට ඉවසීමට සිදුවෙනවා.

    ReplyDelete
  5. blank

    කො තාම නැහැනෙ

    ReplyDelete
  6. blogger_logo_round_35

    Kotas weladapole ayojanaya gana patigatha kirima labadenna puluwanda

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad