Guide To CSE අඩවියේ යාවත්කාලීන කිරීමක් කිරීමට අදහස් විමසේ. - ඔබගේ අදහස් ලබා දෙන්න - Guide to CSE

Sunday, August 2, 2015

Guide To CSE අඩවියේ යාවත්කාලීන කිරීමක් කිරීමට අදහස් විමසේ. - ඔබගේ අදහස් ලබා දෙන්න

Guide To CSE වෙබ් අඩවිය කලක් ඉතාම ඉහළ ක්‍රියාකාරිත්වයක පැවතියත්, දැනට වසර කිහිපයක සිට මෙම අඩවියේ නව ලිපි ලියැවීම නැවතී තිබේ. 

නව ලිපි නොලියවුවත් අඩවියට පැමිණෙන පිරිස තවමත් ඉහළ මට්ටමක පවතී. 
වෙබ් අඩවිය ක්‍රියාකාරී තත්වයේ පැවති කාලයේ මසකට Page Views 15,000 - 20,000 අතර මට්ටමකද, දැනට මසකට Page Views 5,000 - 10,000 අතර ප්‍රමාණයක පවතී.

this+month

යළිත් වෙබ් අඩවිය ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට හා නවමු සේවා කිහිපයක් අඩවියේ පාඨකයින්ට ලබා දීමට, වෙබ් අඩවියේ පාඨකයින්ගේ අදහස් විමසීම සඳහා කුඩා සමීක්ෂණයක් සිදු කිරීමට අදහස් කරගෙන සිටිමු.
ඒ සඳහා ඔබගේ සහය අප බලාපොරොත්තු වෙමු.

කෙටි ප්‍රශ්න වලින් සමන්විත මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු දීමෙන් අප හට සහය වන ලෙස ඉල්ලා සිටින අතර එය මෙම අඩවිය යළිත් ක්‍රියාකාරී තත්වයට පත් කර ගැනීමට ඔබට වඩා ප්‍රයෝජනවත් සේවාවක් ලබා දීමට අප හට හැකියාව ලබා දෙනමෙන් ඉල්ලා සිටිමු.

 ඉහතින් එම පෝරමය නොපෙනේ නම් පහත සබැඳිය හරහා යන්න.

13 comments:

  1. blogger_logo_round_35

    අනිවාර්යයෙන්ම වෙනවනම් ගොඩක් හොඳයි මමත් ඉගෙනගත්තෙ ඔබගෙන් තමා කොටස් වෙලඳපල ගැන ඒ වගේම කොටස්වල මිල කෘතිමව එක් එක් ආයතන හා පුද්ගලයින් වැඩිකර පෙන්වන නිසා ගොඩක් ආයොජකයො අමාරුවෙ වැටෙනව මේ නිසා හැමකොටසකම සත්ය වටිනාකම පෙන්වනවනම් ගොඩක් හොඳයි කියල හිතෙනව

    ReplyDelete
  2. madhawa+180+180

    ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි.
    සමීක්ෂණයටත් සහය වනවා නම් ඉතාම සතුටුයි.

    ReplyDelete
  3. Photo-0563

    This comment has been removed by the author.

    ReplyDelete
  4. Photo-0563

    This comment has been removed by the author.

    ReplyDelete
  5. Photo-0563

    මමත් කොටස් වෙලඳපොල ගැන ගොඩක් දේවල් ගත්ත මේ site එකෙන්...නැවතිල තියෙන එක හරි අපරාදයක්....මම දිනපතාම කොටස් වෙලඳපලට සම්බන්ධ වෙනවා....ඉතින් මේ site එක update කරනවා නම් ලොකු දෙයක්

    කාලෙක ඉඳන් කෘතීම මිල වැඩිකිරීම් හා අඩු කිරීම් හින්ද ගොඩක් ආයෝජකයෝ හුඟක් පාඩු කෑවා රැල්ලට යන්න ගිහින්...අනික ෆෝරම් වලත් වැඩිපුර ඉන්නෙ Manipulatorල..ඒක හින්ද ආයෝජකයෝ කොටස් වෙලඳපොලට අත දාන්න බය වෙනවා......ගොඩක්ම දැනුවත් කම මදි හින්ද...හොඳම වැඩේ තමයි සාමජිකයන්ට තියෙන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න Forum එකක් කරන එක....අධ්‍යාපනික,තාක්ශණික විශ්ලේෂණ ලිපි වලට අමතරව...

    ReplyDelete
  6. Photo-0563

    can not update my email to the survey

    ReplyDelete
  7. madhawa+180+180

    ඇත්තෙන්ම ඔව්. පහුගිය වසර 2-3 කොටස් වෙළදපළ තුළ Manipulators හුඟක් ක්‍රියාත්මක උනු කාලයක්. ඒ නිසාම හුඟක් කුඩා පරිමාණ ආයෝජකයො කොටස් වෙළඳපළින් අලාභ ලැබුවා හා ඉවත් උනා.
    ඔබේ අදහසට ස්තුතියි, අපි අනිවාර්යයෙන්ම එය සළකා බලනවා.

    ReplyDelete
  8. madhawa+180+180

    @UnderWriter: ගැටළුවක් නෑ. මම ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුළත් කර ගත්තා. ස්තුතියි.

    ReplyDelete
  9. blank

    cannot enter my mail
    dew.kmc@gmail.com

    ReplyDelete
  10. blogger_logo_round_35

    Mangalamunasingha@gmail.com මගේ Email එකත් ඇඩ් කරගන්න. කලින් කිව්වා වගේ Forums වලට දෙන උත්තර ගොඩක් වටිනවා

    ReplyDelete
  11. blogger_logo_round_35

    ashan.pearls@gamil.com mawath add plz. Me forum eka the best

    ReplyDelete
  12. blogger_logo_round_35
  13. blogger_logo_round_35

    Pramodniroshan@gmail.com..... Me mage email eka... ad karaganna..

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad