Madhawa Habarakada
6:06 AM
1
පළමු ලිපියෙන් හා දෙවන ලිපියෙන් අපි කතා කළා සාර්ථක දිගු කාලීන ආයෝජනයක් සඳහා කළ යුතු දේවල් කිහිපයක්, මේ ඒ ලිපි පෙළේ තුනවන හා අවසාන ලිපිය.
7. අනාගතය ගැන හිතන්න.
කට්ටිය බලනවද මොකද්ද ඒ හරුපෙ කියල, ඉස්සෙල්ල ලිපියෙ කිව්ව වැඩිපුර අනාගතේ ගැන හිතන්නෙපා කියල කතාවක්, දැන් වෙන කතාවක් කියනව. ඒ ඉස්සෙල්ල කිව්ව අනාගතේ ගැන නෙමෙයි මේ කියන්නෙ.
කොටස් වෙළඳපළ ආයෝජනයේදී ඉස්සරහට මෙන්න මෙහෙම වෙයි කියල අපිට අනුමාන කරන්න සිද්ද වෙනව. (ඒක අනවශ්‍ය ලෙස එපා කියලයි ඉස්සෙල්ල කිව්වෙ)
එහෙම අනුමාන කරනකොට ඉතාම තදින් මතක තබා ගත යුතු දෙයක් තමයි, පරණ දත්ත වලින් ඉදිරියෙදි මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියල අනුමාන කරන්න පුළුවන් උනාට වඩා වැදගත් වෙන්නෙ අනාගතයෙදි මොනවද වෙන්නෙ කියන එක. අපේ විශ්ලේෂණ වරදින්න ඉඩ තියෙනව. (ඉස්සෙල්ල ලිපියෙත් කිව්වෙ, විවිධ හේතු මත වෙළඳපළ විචලනය වෙනව, අනුමාන කරන්න බැරි දේවලුත් වෙන්න පුළුවන් කියල)